Foodමේ රස්නෙ කාලෙට කියාපු බීම එක - කොමඩු...

මේ රස්නෙ කාලෙට කියාපු බීම එක – කොමඩු – Watermelon juice

-

spot_img

Watermelon juice

කොමඩු ගෙඩියක්
දෙහි යුෂ
ලුනු පිංචක්
අයිස් කැට
අවශ්‍ය නම් සීනී

කොමඩු ගෙඩියේ පොත්ත අයින් කරලා කෑලි කපල බ්ලෙන්ඩර් එකට දාන්න.
දෙහියුෂ, ලුනු හා අයිස් කැටත් දාල වතුර පොඩ්ඩක් දාල කැමති නම් සීනි ටිකකුත් එකතු කරලා බ්ලෙන්ඩ් කරන්න .

වැඩිය වතුර දාන්න එපා. ඊට පස්සෙ පෙරා ගන්න.

Latest news

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...
- Advertisement -spot_img

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you