Poemsසතුට ඔබය

සතුට ඔබය

-

spot_img

සතුට ඔබය

රන් පැහැ දිනයක් උදා වී තිබේ
ඔබ පැමිණ ඇත
මිහිරැති දවස් ඇරඹෙයි….

Happiness

පෙරදින රැයේ මා දුටු
නපුරු සිහින මැකී ගොස් තිබේ
මා වටා වූ බර ඉවත්ව
සැනසිල්ල සිත වෙලාගනියි….

Happiness

ඔබ මගේ ඇස් ඉදිරියේය
ඔබ සිටින බව දැනීම
හදවතින්ම ආදරය දීමට
ඔබ සිටින බව හැඟීම……

Happiness

ඔබ ගිම්හානය මෙනි
උදා වෙන නවමු වසරකි
සතුට පැමිණ තිබේ
ඒ ඔබය !

– Rachel h විසින් රචිත කවියක් ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –

Latest news

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...
- Advertisement -spot_img

රත් දෝතළු – 96

රත් දෝතළු - 96 මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you