Nail polish – නිය ආලේපන කාන්තාවො කැමතිම දෙයක්. මේ 2025 අවුරුද්දෙ වඩාත් ජනප්‍රියම නිය ආලේපන වර්ණ. උණුසුම් වර්ණවලට තමයි මේ අවුරුද්දෙ වැඩි ඉඩක් ලැබිලා තියෙන්නෙ.
• Mocha Mousse

චොක්ලට් කිරි පැහැ මේ වර්ණය සැනසිලිදායක හැඟීම් ඇතිකරවනවා.
• Vibrant Blue & Green

දෑත්වලට දීප්තිමත් පෙනුමක් ලබාදීමට සමත් වර්ණයන්
• Tiffany Blue

මෙය මෘදු හැඟීම් ඇතිකරන වර්ණයක්.
• Berry Pink

නැවුම්, ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන වර්ණයක්.
• Classic Red




