Fashion and BeautyFacial නිවසේදීම ෆේෂල් එකක්

Facial නිවසේදීම ෆේෂල් එකක්

-

spot_img

Facial – මුහුණ සුන්දරව, දීප්තිමත්ව සහ නිරෝගීව තියාගන්න ෆේෂල් එකකට හැකියාව තියෙනවා. ඔබට පහසුවෙන්ම ගෙදරදීම ෆේෂල් එකක් කරගන්න පුළුවන්. 

Facial

• මුහුණ පිරිසිඳු කරන්න.

මෘදු පිරිසිදුකාරකයක් භාවිතයෙන් කුණු දුහුවිලි, මේක් අප් හොඳින් ඉවත් කරගන්න.

• ස්ටීම් කරන්න.

බඳුනකට උණුසුම් ජලය ගෙන එයින් මුහුණ ස්ටීම් කරන්න. මෙමගින් සමේ ඇති කුඩා සිදුරු විවර වෙනවා.

Facial

• ස්ක්‍රබ් කරන්න.

සමේ මැරුණු සෛල ඉවත් කරගැනීමට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් කිරීමේදී මුහුණ තදින් ඇතිල්ලීමෙන් වැළකී මෘදුව සහ කවාකාරව ස්ක්‍රබ් කරගන්න.

• ෆේස් පැක් එකක් දාන්න.

ඔබේ මුහුණට ගැළපෙන ලෙස සකස් කර ගත් ෆේස් පැක් එකක් ආලේප කරන්න.

Facial

• ටෝනර් කිරීම

ෆේස් පැක් එක හොඳින් සෝදා හැර සමේ pH අගය සමතුලිත කිරීම සඳහා ටෝනර් ගල්වන්න.

•මොයිස්චරයිසින්

මීළඟට තෙතමනය ආරක්ෂා කිරීම සඳහා මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරමින් මුහුණ සම්භාහනය කරගන්න. මෙමගින් රුධිර සංසරණය උත්තේජනය කරන අතර මුහුණේ මාංශ පේශි ලිහිල් කිරීම ද සිදු කරනවා.

Facial

• ඇස් සඳහා

ඔබේ ඇස් වටා පෝෂණය සහ අවපැහැය නැති කිරීම සඳහා eye cream ආලේප කරන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you