FoodMurukku ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ

Murukku ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ

-

spot_img

Murukku – මුරුක්කු කියන්නෙ කවුරුත් කන්න කැමති, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්. මේ, පහසුවෙන්ම ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ. 

Murukku

• අවශ්‍ය ද්‍රව්‍ය Murukku

කඩල පිටි 250g
පාන්පිටි 100g
ලුණු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැදි 1-1/2
මද උණුසුම් වතුර කෝප්ප 1/2
පොල්තෙල්
සුදුරු ඇට ස්වල්පයක්

•සාදන ආකාරය

බඳුනකට කඩල පිටි, පාන් පිටි, ළූණු, මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර ටික ටික දමා Dough එක හදා ගන්න. ඉන්පසුව ඉදි ආප්ප වංගෙඩියට මිශ්‍රණයෙන් කොටසක් දමන්න. තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මිශ්‍රණය තෙල් එකට රවුම් ආකාරයට වත් කරන්න. ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරීමට හැර පිළිගන්වන්න.

Murukku

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you