Foodකැරට් කේක් රෙසපියක්

කැරට් කේක් රෙසපියක්

-

spot_img

කැරට් නිතරම වගේ ගෙදරට ගේන එළවළුවක්. කැරට් කරි එක, සම්බෝල තමයි ගොඩක් අය හදන්නෙ. එත්, කැරට් කේක් හරිම රසවත් කෑමක්. ඒ වගේම ගුණයි. කැරට් කන්න අකමැති අයත් අනිවාර්යයෙන්ම මේ කේක් එකට කැමති වෙනවා. 

Carrott cake

• අවශ්‍ය ද්‍රව්‍ය Carrott cake

කැරට් 100g

සීනි 70g
පාන්පිටි 70g
බිත්තරයක්
තෙල් මේස හැදි 03
බේකින් සෝඩා ස්වල්පයක්
බේකින් පවුඩර් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
කුරුඳු කුඩු ස්වල්පයක්.

• සාදන අන්දම

Carrott cake

ගාගත් carrot වලට බිත්තර, තෙල් සහ සීනි එකතුකර මිශ්‍ර කරන්න. මීළඟට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම ලොකු භාජනයකට දමා මිශ්‍ර කර ගන්න. ඉන්පසුව මිශ්‍ර කරගත් කැරට්, බිත්තර, තෙල් සහ සීනි එයටම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය Cake tray එකකට දමා 180c දී විනාඩි 25-30 අතර බේක් කර ගන්න. කැමති නම් icing කරගන්නත් පුළුවන්.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you