Foodකටට සැරට ෆිෂ් කට්ලට් හදමු

කටට සැරට ෆිෂ් කට්ලට් හදමු

-

spot_img

කටට සැරට ෆිෂ් කට්ලට් හදමු – Fish Cutlet

ලොකු කුඩා කවුරුත් ආස කෑමක් තමයි කට්ලට්. තේ වෙලාවට වගේම බත් එක්කත් කන්න කටට සැරට කට්ලට් හදාගන්නෙ කොහොමද බලමු. 

Fish Cutlet

• අවශ්‍ය ද්‍රව්‍ය ( කට්ලට් 20ක් සඳහා) 

Fish Cutlet

තම්බාගත් අල 300g
මාළු 250g
බිත්තර දෙකක්
පාන් කුඩු 100g
අමු මිරිස් කරල් 2,3 ක්
සිහින්ව ලියාගත් ලූණු 100g
කරපිංචා
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දෙහි බෑයක්
පොල් තෙල්
පාන්කුඩු

• සාදන ආකාරය

තැම්බූ අල පොතු ඇර හොඳට පොඩි කර ගන්න. මාළුත් ඒ ආකාරයට පොඩි කර ගන්න. සිහින්ව කපා ගත් අමු මිරිස්, ලූණු, කරපිංචා ටික බැදගන්න. (මිනිත්තු දෙකක් පමණ) එයට ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. මීලඟට මාළු ද එකතු කර දෙහි බිංදු කිහිපයක් දමා, පොඩි කරගත් අල ද එක් කරමින් හොඳට කලවම් කරගන්න. මිශ්‍රණය නිවුනට පස්සෙ කට්ලට් බෝල හදා ගන්න. ඉන්පසුව බිත්තර දෙක බීට් කරගෙන කට්ලට් වල තවරා ඉන්පසුව පාන් කුඩු වල තවර ගන්න. රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

Fish Cutlet

 

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you