Fashion and BeautyNail polish මේ අවුරුද්දේ ජනප්‍රියම නිය ආලේපන

Nail polish මේ අවුරුද්දේ ජනප්‍රියම නිය ආලේපන

-

spot_img

Nail polish – නිය ආලේපන කාන්තාවො කැමතිම දෙයක්. මේ 2025 අවුරුද්දෙ වඩාත් ජනප්‍රියම නිය ආලේපන වර්ණ. උණුසුම් වර්ණවලට තමයි මේ අවුරුද්දෙ වැඩි ඉඩක් ලැබිලා තියෙන්නෙ.

• Mocha Mousse

Nail polish

චොක්ලට් කිරි පැහැ මේ වර්ණය සැනසිලිදායක හැඟීම් ඇතිකරවනවා.

• Vibrant Blue & Green 

Nail polish

දෑත්වලට දීප්තිමත් පෙනුමක් ලබාදීමට සමත් වර්ණයන්

• Tiffany Blue 

Nail polish

මෙය මෘදු හැඟීම් ඇතිකරන වර්ණයක්.

• Berry Pink 

Nail polish

නැවුම්, ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන වර්ණයක්.

• Classic Red 

Nail polish

නිය ආලේපන වර්ණ අතරින් අතීතයේ සිටම ජනප්‍රිය සහ සදාකල් පවතින වර්ණයක් ලෙසින් මෙම රතු පැහැය සැලකෙනවා.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you