FoodBanana Cake තේ වෙලාවට කදිම කෑමක්

Banana Cake තේ වෙලාවට කදිම කෑමක්

-

spot_img

Banana Cake – කෙසෙල් රසවත් වගේම ගුණදායක පලතුරක්. පහසුවෙන්ම හදන්න පුලුවන් මේ කෙසෙල් කේක් එක අමුත්තන්ට සංග්‍රහ කරන්න , තේ වෙලාවට කදිමයි. 

Banana Cake

අවශ්‍ය ද්‍රව්‍ය Banana Cake

•කෙසෙල් ගෙඩි 4 – 5 ක්
•පාන් පිටී 150g
•බේකින් පවුඩර් තේ හැන්දක්
•බේකින් සෝඩා ස්වල්පයක්
•සීනී (100g)
•ලුණු
•වැනිලා තේ හැන්දක්
•වියලි මිදි තේ හැඳි 2ක්
• පොල් තෙල් කෝප්ප 2 ක්

සාදන ආකාරය

කෙසෙල් ලෙලි ඉවත් කර බඳුනකට දමා හොඳින් පොඩි කර ගන්න. මීළඟට සීනී, පොල් තෙල්, වැනිලා එකට මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් එක සමග හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව බේකින් පවුඩර්, ලුණු, පාන් පිටි, බේකින් සෝඩා කවලම් කරගෙන ඒවාද එක් කරගනිමින් නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. මීළඟට වියලි මිදි එකතු කරගන්න. මිශ්‍රණය කේක් තැටියක අතුරා Oven එකට දමන්න.180 degrees F (350 degrees C) උෂ්ණත්වයේ විනාඩි 45-50ත් පමණ බේක් කරගන්න.

Banana Cake

Latest news

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...
- Advertisement -spot_img

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you