FoodJelly Pudding රසවත් අතුරුපසක්

Jelly Pudding රසවත් අතුරුපසක්

-

spot_img

Jelly Pudding – ජෙලි පුඩින් ලොකු කුඩා කවුරුත් ආස කරන, රසවත් වගේම වර්ණවත් අතුරුපසක්. පහසුවෙන් සකසා ගන්නත් පුළුවන්. 

Jelly Pudding

අවශ්‍ය ද්‍රව්‍ය Jelly Pudding

• මිල්ක් මේඩ්
• ෆ්‍රෙශ් මිල්ක්
• පාට තුනකින් ජෙලි වර්ග
• ජෙලටින් තේ හැඳි එකහමාරක්
• මදක් උණුසුම් වතුර

සාදන අන්දම.

ජෙලි පැකට් තුන වෙන වෙනම බඳුනකට දමාගන්න. එය සකසා ශීතකරණයේ දමන්න. ජෙලි එක සෙට් වූ පසු කොටු හැඩයට කැබලි කපා ගන්න. බඳුනකට මද උණුසුම් වතුර එකතු කර එයට gelatin දමා හොඳින් දිය කර ගන්න. ඉන්පසුව එයට මිල්ක්මේඩ් සහ කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. කපා ගත් ජෙලි කැබලි සියල්ල බඳුනකට දමා කිරි මිශ්‍රණය ඊට උඩින් වත් කර ගන්න. ශීතකරණයේ පැයක් පමණ තබා කෑමට ගන්න.

Latest news

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...
- Advertisement -spot_img

කුස්සියේ කලාව

කුස්සියේ කලාව - The Kitchen Canvas ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you