More
    Fashion and BeautyHandbag එක හැන්ඩි විදිහට හදාගමු

    Handbag එක හැන්ඩි විදිහට හදාගමු

    -

    spot_img

    Handbag එක කියන්නෙ කාන්තාවකට නැතිවම බැරි, යාලුවෙක් වගේ දෙයක්. එදිනෙදා ගමන් බිමන් වලදී ඕනෙ කරන හැමදෙයක්ම තියෙන්නෙ මේක ඇතුළෙ. අපේ හෑන්ඩ් බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ දේවල් තියෙනවා. ඒ දේවල් ඒකේ තියෙන එක ඔයාගෙ පහසුවට වගේම පරිස්සමටත් හොඳයි. 

    Handbag

    • මුදල් පසුම්බිය

    මුදල්, බැංකු කාඩ්පත් වගේ අතවශ්‍ය දේවල්

    • යතුරු

    ගෙදර සහ ඔබ සතුව වාහනයක් තිබේ නම් ඒවායේ යතුරු

    • ෆෝන් එක

    එළියට යන විට ෆෝන් එක චාර්ජ් කරගෙන තියාගන්න. නැතිනම් power bank එකක් පාවිච්චි කරන්න පුළුවන්.

    Handbag

    • වතුර බෝතලයක්

    • Hand sanitizer එකක්.

    පොදු ස්ථානවල සැරිසැරීමෙන් පසු දෑත් පිරිසිඳු කරගැනීම ඔබව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි.

    • සනීපාරක්ෂක තුවා / Tampons

    ඔබව හදිසි අවස්ථාවකින් අපහසුතාවට පත් වීමෙන් වැළකීම සඳහා.

    Handbag

    • වේදනා නාශක ඖෂධ

    පැනඩෝල්, පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධ.

    • ටිෂූ, ලිප්ස්ටික්, සුවඳ විලවුන්, පනාවක්, sunscreen

    ඔබට දවස පුරා නැවුම්ව සිටීම සඳහා

    Handbag

    • Snacks වර්ග

    ඔබ කැමති snack වර්ගයක් / කිහිපයක්. ඔබ පිටත කඩවලින් ආහාර ගැනීමට අකමැති අයෙක් නම් මෙය ගොඩක් ප්‍රයෝජනවත් .

    • ග්‍රොසරි බෑගයක් (නැමිය හැකි බෑග්)

    අනපේක්ෂිතව මිළදී ගන්නා දේවල් රැගෙන යෑම සඳහා.

    • කුඩයක්

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page