Fashion and BeautyHealthy Hair කෙස් කළඹ නිරෝගීව තබාගැනීම සඳහා පෝෂණ සත්කාර

Healthy Hair කෙස් කළඹ නිරෝගීව තබාගැනීම සඳහා පෝෂණ සත්කාර

-

spot_img

Healthy Hair – සුන්දර කෙස් කළඹක් හැම කාන්තාවකගේම සිහිනයක්. හිසකෙස් සම්බන්ධ ගැටළු මේ වන විට බහුලව දකින්න ලැබෙනවා. හිසකෙස් සඳහා විවිධ විලාසිතා සිදුකිරීම (වර්ණ ගැන්වීම වැනි), කෙස් කළඹට අවශ්‍ය පෝෂණය ලබා නොදීම වැනි කාරණා මෙයට බලපානවා. නිරෝගී කෙස් කළඹක් සඳහා නිවසේදීම සිදුකළ හැකි සත්කාර කිහිපයක් මේ. 

 Healthy Hair

• යෝගට් සහ මී පැණි

මෙමගින් හිසකෙස් පෝෂණය කරමින් වර්ධනය වේගවත් කරනවා. යෝගට් මේස හැඳි 3කට මීපැණි මේස හැන්දක් දමා සකසා ගත් පේස්ට් එක හිස්කබලේ සහ හිසකෙස් මත ආලේප කරන්න. මිනිත්තු 30 කට පසු, මෘදු ෂැම්පූ එකකින් සෝදාහරින්න.

 Healthy Hair

• කෝමාරිකා සහ පොල්තෙල්

හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය සහ දිදුලන බවක් ලබා දෙන අතර වියළි ස්වභාවයද නැතිකරනවා. කෝමාරිකා ජෙල් සහ පොල්තෙල් තේ හැන්දක් සමග මිශ්‍ර කර හිසකෙස්වල ගල්වා සම්බාහනය කරන්න.

 Healthy Hair

• කෙසෙල් සහ ඔලිව් තෙල් මාස්ක්

මෙමගින් හිසකෙස් පෝෂණය කරයි. ඉදුණු කෙසෙල් ගෙඩියක් සහ ඔලිව් තෙල් මේස හැඳි දෙකක් මිශ්‍ර කර, පේස්ට් එකකට පොඩි කර, පසුව ඔලිව් තෙල් මිශ්‍ර කරන්න. හිසකෙස් මත හොඳින් ඒකාකාරව ආලේප කරන්න. මිනිත්තු 30 කින් පමණ මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න.

 Healthy Hair

මීට අමතරව ප්‍රමිතියකින් යුතු ආලේපන භාවිතය, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සහ හොඳින් ජලය පානය කිරීම හිසකෙස්වල නිරෝගී බවට වැදගත්.

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you