FoodPineapple curry උත්සව අවස්ථාකට කදිම අන්නාසි කරිය

Pineapple curry උත්සව අවස්ථාකට කදිම අන්නාසි කරිය

-

spot_img

Pineapple curry – රසවත් මෙන්ම පෝෂ්‍යදායක ආහාරයක් වන අන්නාසි කරිය උත්සව අවස්ථාවන් සඳහාත් ගැළපෙන කෑමක්. බත්, පරාටා වැනි කෑම සමගින් ආහාරයට ගත හැකියි.

Pineapple curry

අවශ්‍ය ද්‍රව්‍ය

Pineapple curry

• අන්නාසි ග්‍රෑම් 300 ක් ( කොටු හැඩයට කපාගත්)
• රතු ලූනූ ගෙඩි 2,3 ක් (සිහින්ව කපාගත්)
• සුදු ලූනූ ගෙඩි පේස්ට් තේ හැඳි 01
• අමුමිරිස් කරල් කිහිපයක්
• රම්පෙ
• කරපිංචා
• බැද ගත් තුනපහ කුඩු මේස හැඳි 1 1/2 ක්
• මිරිස් කුඩු මේස හැඳි 1 ක්
• කහ කුඩු ස්වල්පයක්
• කුරුඳු ස්වල්පයක්
• සීනි තේ හැඳි බාගයක්
• ලුණු
• තෙල් මේස හැඳි 1 ක්
• පොල්කිරි කෝප්ප 1 ක්

Pineapple curry

සාදන ආකාරය

මැටි බඳුනක් ළිප තබා එයට තෙල් එකතු කර, සුදු ළූණු , අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු එක් කර මිනිත්තු කිහිපයක් බැදගන්න. ඉන්පසු එයට මිරිස් කුඩු, තුනපහද එක් කරමින් බැදගන්න. දැන් කහ කුඩු හා අන්නාසි කැබැලිද එක් කර මිශ්‍ර කරන්න. ළූණු සහ සීනි එකතු කර බඳුන මූඩියකින් වසා සකසා ගන්න. වතුර ගතිය නැතිවු විට පොල් කිරි එක් කර හොඳින් මිශ්‍ර කරගනිමින් මිනිත්තු 2 – 3 ක් පමණ පිස ගන්න.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you