FoodMasala Chai හවස තේ එකට මසාලා චායි බොමු

Masala Chai හවස තේ එකට මසාලා චායි බොමු

-

spot_img

Masala Chai – හවස තේ එක වෙනුවට වෙනසකටත් එක්ක රසම රස චායි එකක් හදලා බලන්න. පහසුවෙන්ම හදාගන්න පුළුවන්.

Masala Chai

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

Masala Chai

එළකිරි කෝප්ප 1
වතුර කෝප්ප 2
තේ කුඩු තේ හැඳි 2
එනසාල් කිහිපයක්
කරාබු නැටි කිහිපයක්
ඉඟුරු පේස්ට් තේ හැන්දක්
කුරුදු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කිහිපයක්
සීනී

සාදන අන්දම

වතුර උතුරුවාගෙන එයට ඉඟුරු, තලාගත් කුරුදු, එනසාල් කරාබු නැටි, ගම්මිරිස් එක් කරන්න. ඉන්පසු තේ කුඩු එකතු කර හොඳින් උතුරවා ගන්න. මීළඟට එළකිරි සහ සීනි එකතු කරගන්න. ගින්දර අඩු කරමින් කිරිටික කැටි නොගැසෙන තුරු හොඳින් හැඳිගාන්න. මිනිත්තු 2-3 ක් පමණ තිබෙන්නට හැර ලිපෙන් බාගන්න. පෙරනයකින් පෙරාගෙන මසාලා චායි පිළිගන්වන්න.

Masala Chai

Latest news

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය

රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන්...

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා!

පළාත් සභා ඡන්දය තියනවා බයවෙන්න එපා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව කතිකාවතක් ඇතිව තිබෙන...

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
- Advertisement -spot_img

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

රත් දෝතළු – 89

රත් දෝතළු - 89 හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you