FoodGarlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

Garlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

-

spot_img

Garlic Noodles – ආසියානු ක්‍රමයට සැකසූ මෙම නුඩ්ල්ස් එක පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයකි. ස්පැගටි, රාමෙන්, සහල් නූඩ්ල්ස් වැනි ඔබ කැමති ඕනෑම නූඩ්ලස් වර්ගයකින් මෙය සකසා ගැනීමට පුළුවන. 

garlic-noodles-

garlic-noodles-ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

• නූඩ්ල්ස්
• සුදුළූණු
• ලූණු කොළ
• සෝයා සෝස්
• පොල් තෙල්
සාදන ක්‍රමය
නූඩ්ලස් තම්බා ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් එක්කොට සුදුළූණු සහ ළූණු කොළ මිනිත්තු දෙකක් පමණ බැදගන්න. ඉන්පසු නූඩ්ල්ස් එකතු කරන්න. සෝයා සෝස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. පිළිගැන්වීමේදී අවශ්‍යනම් තල ඇට සහ චීස් එක් කිරීමට (සැරසීමට) හැකියි.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you