Fashion and BeautyFacial care මුහුණේ සම රැකගන්නා රාත්‍රී සත්කාරය

Facial care මුහුණේ සම රැකගන්නා රාත්‍රී සත්කාරය

-

spot_img

Facial care – රාත්‍රී නින්දට පෙර මුහුණ පිරිසිඳු කිරීම අත්‍යවශ්‍යම දෙයක්. මෙමගින් ඔබට සුවපහසු නින්දක් ලබාගැනීමට හැකිවන අතර දවස පුරා සමට සිදුවූ හානි අවම කිරීමටත් උදෑසන ප්‍රබෝධමත්ව අවදිවීමටත් උපකාරී වෙනවා. මෙම රාත්‍රී සත්කාර දිනපතාම සිදුකිරීමෙන් ඔබට සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.

• මේකප් ඉවත් කරන්න.

කිසිවිටෙකත් මේකප් ඉවත් නොකර නින්දට යන්න එපා. එය සමට හානිකර පුරුද්දක්. Cotton Pad දෙකක් ආධාරයෙන් සියුම්ව ආලේපන ඉවත් කරගන්න.

Facial care

• ක්ලෙන්සර් කිරීම

ක්ලෙන්සර් එකක් භාවිතයෙන් මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න. ක්ලෙන්සර් මගින් අපද්‍රව්‍ය ඉවත් කර සමේ සිදුරු අවහිර වීම වළක්වනවා.

Facial care

• ටෝනර්

මුහුණ හොඳින් පිරිසිඳු කරගත් පසු ටෝනර් එකක් භාවිතා කරන්න. එමගින් සමේ තෙතමනය රඳවා ගත හැකියි.

Facial care

• සීරම්

සීරම් මගින් සමට අවශ්‍ය පෝෂණය ලබා දී සම පැහැපත් කරනවා.

Facial care

• Eye Cream

ඇස් වටා අවපැහැය දුරුකිරීමට සහ ඇස් වටා සම එල්ලා වැටීම අවම කර ගැනීමට Eye Cream එකක් භාවිතා කරන්න.

• Moisturizer

මෙමගින් සමේ තෙතමනය රැක දෙමින් සම දීප්තිමත් කරනවා.

• Lip Balm

දෙතොල් වියලි වීමෙන් වළකා, මනා පැහැයක් ලබා දීමට Lip Balm වලට පුළුවන්.

Facial care

මීට අමතරව සතියකට වරක් හෝ දෙවරක් facial mask එකක් භාවිතා කිරීමෙන් සමේ වියලි,අඳුරු බව නැතිකරගන්න පුළුවන්.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you