News

Pakistan බෝම්බ ප්‍රහාරයකින් 54 දෙනෙකු මරුට

Pakistan - පසුගිය ඉරිදා (ජුලි 30) පකිස්ථානයේ Bajaur ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියක් අතරතුරදී සිදුකළ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් කුඩා ළමුන් 23 ක් ඇතුළු 54 දෙනෙක්...

Mateusz Morawiecki රුසියානු වැග්නර් බලකාය පෝලන්ත දේශ සීමවේ

Mateusz Morawiecki - බෙලරුසියාවේ රැඳී සිටින රුසියානු වැග්නර් බලකායේ සාමාජිකයන් පෝලන්ත දේශ සීමාව ආසන්නයට ළඟා වී තිබෙනවා. වැග්නර් සාමාජිකයන් සියයක් පමණ පෝලන්ත දේශ සීමාව...

Electronic Passport තාවකාලිකව අත්හිටුවයි

Electronic Passport ක්‍රමය මිට මාස කිහිපයකට පෙර හඳුන්වා දෙනු ලැබුයේ ජනාධිපතිවරයා සහභාගිවූ උත්සවයකදීය. එය නිකුත් කිරීමේදී දැරීමට සිදුවන වියදම අධික වීම හේතවෙන් ඉලෙක්ට්‍රොනික පාස්පෝර්ට්...

Felix Verdejo Sanchez බොක්සිං ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Felix Verdejo Sanchez නම් වන හිටපු බොක්සිං ක්‍රීඩකයා,තම පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ඔහුගේ ගැබිණි පෙම්වතිය Keishla...

Shortage of Coconut පොල් හිඟයක් ගැන ඉඟියක්

Shortage of Coconut - පොල් වගාව සඳහා නිර්දේශ කර ඇති පොහොර නිසි ලෙස නොලැබීම හේතුවෙන් මෙම වසරේ පොල් ඵලදාව 30% කින් අඩුවීමට ඉඩ ඇති...

North Korea රුසියානු සහ චීන දූත පිරිසක් කොරියාවේ සංචාරයක

North Korea - රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu ඇතුළු රුසියානු සහ චීන දූත පිරිසක් ඊයේ (ජුලි 28) උතුරු කොරියානු ජනපති Kim Jong Un හමුවූවා....

SriLankan Police පොලිසියට විරුද්ධව පැමිණිලි ඉහළ යයි

SriLankan Police - මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 දුරකථන මාර්ගය ඔස්සේ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධව පොලිසියට විරුද්ධව ලැබෙන පැමිණිලි ප්‍රමාණය...

Kuwait වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 62 ක් පිටුවහල් කෙරේ

Kuwait - වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ගෘහ සේවිකාවන් 62 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙරටට පිටුවහල් කර...

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...
- Advertisement -spot_imgspot_imgspot_img

ශීත ඍතුවේ මඟියා

ශීත ඍතුවේ මඟියා - Encounter  ශීත ඍතුවේ අඳුරේ ගැඹුරු නින්දෙන් මා අවදි කරන ලා පැහැති හිරු කිරණක් උදා වී තිබේ....

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි...

කාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

කාවන්තිස්ස, දුටු ගැමුණු සහ එළාර ඇතෙක් කියන්නේම රජෙක් වගේ සතෙක්....
- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම්...

Pini Muthu Palasa පිනි මුතු පලස – 37

Pini Muthu Palasa පිනි මුතු පලස දවස ගෙවුණේ හීයක් විදින...

Christmas Butter Cookies නත්තල් කෑම මේසෙට

Christmas Butter Cookies නත්තල් කෑම මේසෙට නත්තල කියන්නෙ කාගෙත් සිත්වල...