NewsSriLankan Police පොලිසියට විරුද්ධව පැමිණිලි ඉහළ යයි

SriLankan Police පොලිසියට විරුද්ධව පැමිණිලි ඉහළ යයි

-

spot_img

SriLankan Police – මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 දුරකථන මාර්ගය ඔස්සේ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධව පොලිසියට විරුද්ධව ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි පොලිස් කොමිසම පවසනවා. මෙම වසරේ ගතවූ කාලය ඇතුළත එසේ ලැබුණු පැමිණිලි ප්‍රමාණය දසදහස ඉක්මවා ඇති බවත් ඉන් 90% කට වඩා ලැබී ඇත්තේ 1960 ක්ෂණික ඇමතුම් අංකය හරහා බවත්, අනෙකුත් පැමිණිලි සෘජුවම මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී ඇති බවත් පොලිස් කොමිසම සඳහන් කරනවා.

මෙසේ ලැබී ඇති පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් පැමිණිලි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලි බවත් එයින් පැමිණිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විභාග කොට විසඳුම් ලබාදී අවසන් බවත් පොලිස් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. එමෙන්ම 1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශය පවතින බව ජාතික පොලිස් කොමිසම අවධාරණය කර සිටිනවා.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you