NewsNorth Korea රුසියානු සහ චීන දූත පිරිසක් කොරියාවේ සංචාරයක

North Korea රුසියානු සහ චීන දූත පිරිසක් කොරියාවේ සංචාරයක

-

spot_img

North Korea – රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu ඇතුළු රුසියානු සහ චීන දූත පිරිසක් ඊයේ (ජුලි 28) උතුරු කොරියානු ජනපති Kim Jong Un හමුවූවා. ඒ Covid 19 වසංගතයෙන් පසු උතුරු කොරියාවට පැමිණි පළමු දූත පිරිස ලෙසින්. ඔවුන් වෙනුවෙන් Pyongyang හිදී පැවති විශාල හමුදා පෙළපාලිය අතරතුරදී උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල සහ නව ප්‍රහාරක ඩ්‍රෝන යාත්‍රා ප්‍රදර්ශනය කළ බැව් වාර්තා වෙනවා.

North Korea

මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු නවතම Hwasong 17 සහ Hwasong 18 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මගින් එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ හැකි බවට KCNA රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you