Newsකෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

-

spot_img

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කරගැනීමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 24 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයෙකු වන අතර එරට දුරකථන අලුත්වැඩියාකරුවෙකු ලෙස සේවය කරන්නෙකි .

වියට්නාමයේ හෝචිමිං නුවර සිට වියට්නාම් ගුවන් සේවයේ වී.එන්.- 671 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී සිය ඇදුම් අතර, පැකැට් 07 ක් ලෙස සකස් කර, සගවා ගෙන සිටි කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම්100 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...
- Advertisement -spot_img

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

කාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

කාවන්තිස්ස, දුටු ගැමුණු සහ එළාර ඇතෙක් කියන්නේම රජෙක් වගේ සතෙක්. ඒ නිසාමදෝ පැරැන්නෝ ඇත් රජයයි ආමන්ත්‍රණය කළෝය. මේ දිනවල කතාබහද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you