NewsKuwait වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 62 ක් පිටුවහල් කෙරේ

Kuwait වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 62 ක් පිටුවහල් කෙරේ

-

spot_img

Kuwait – වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ගෘහ සේවිකාවන් 62 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙරටට පිටුවහල් කර ඇති බව වාර්ථා වනවා. මෙසේ පිටුවහල් කර ඇත්තේ ගිවිසුම්ගත නිවෙස් වලින් පලාගොස්,තාවකාලික නේවාසිකාගාර වල රැඳී සිටි ගෘහ සේවිකාවන් 59 දෙනෙකු හා සේවකයන් 3 දෙනෙකු බව කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මොවුන් කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් වෙනුවෙන් විවිධ ස්ථාන වල තාවකාලික රැකියා කරමින් සිටි බවත්, කුවේට් රාජ්‍යයේ එලෙස රැඳී සිටීම නීති විරෝධී බැවින් තාවකාලික ගුවන් බලපත් සකසා ඔවුන්ව මෙරටට පිටුවහල් කළ බවත්, කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you