NewsElectronic Passport තාවකාලිකව අත්හිටුවයි

Electronic Passport තාවකාලිකව අත්හිටුවයි

-

spot_img

Electronic Passport ක්‍රමය මිට මාස කිහිපයකට පෙර හඳුන්වා දෙනු ලැබුයේ ජනාධිපතිවරයා සහභාගිවූ උත්සවයකදීය. එය නිකුත් කිරීමේදී දැරීමට සිදුවන වියදම අධික වීම හේතවෙන් ඉලෙක්ට්‍රොනික පාස්පෝර්ට් නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් වසරකට විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ හත ඉක්මවා නිකුත් කිරීමට සිදුවන අතර ඒ සඳහා ඩොලර් මිලියන පහළොවක් පමණ වැයකිරීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ඉලෙක්ට්‍රෝනික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් විස්සක් පමණ වැයවන බැවින් ඉලෙක්ට්‍රෝනික පාස්පෝර්ට් ක්‍රමය නැවත ආරම්භ කරන තුරු දැනට පවතින විදෙස් ගමන් බලපත්‍ර ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you