Newsපන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

-

spot_img

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට නියමිත බව පැවසේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සංඛ්‍යාව තිහකට හෝ තිස් පහකට සීමා කිරීමේ අවශ්‍යතාව කලක් තිස්සේ ගුරු පුහුණු කටයුතුවල යෙදී සිටින ගුරුවරුද අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දී තිබිණි.

ලබන වසරේදී දෙක හා හය ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් ගුරුවරුන් දසදහසක් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මේ වන විට ආරම්භ කර තිබෙන බව සැලයි. එලෙස පුහුණුව ලබන ගුරුවරු ඒ ඒ පළාත්වල ගුරුවරුන් පුහුණු කළ අතර මෙම ශ්‍රේණි දෙකේ සියලු ගුරුවරු නොවැම්බර් මස තිස් වැනිදා වන විට පුහුණු කර අවසන් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...
- Advertisement -spot_img

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you