Fashion and BeautyDark Circles ඇස් යට අවපැහැයට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර

Dark Circles ඇස් යට අවපැහැයට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර

-

spot_img

Dark Circles – ඇස් යට අවපැහැය වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවක්. ජානමය හේතු, ආතතිය, අහිතකර පුරුදු ආදී විවිධ කාරණා මෙයට හේතු වෙනවා. එය ඔබට වයසට වඩා වියපත් සහ වෙහෙසකර පෙනුමක් ලබා දෙනවා. ඇස් යට අවපැහැයට හේතු මොනවාද…?

• ජානමය බලපෑම්
• නින්ද අඩුකම
• ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
• අහිතකර පුරුදු
• ඇස් නිරතුරුව ස්පර්ශ කිරීම
මේ සඳහා නිවසේදීම සිදුකළ හැකි ප්‍රතිකාර මොනවාද…?

• හොඳ නින්දක් ලබා ගන්න.

දවසට අවම පැය හතක්වත් නිදා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Dark Circles

• පිපිඤ්ඤා පෙති සත්කාරය.

පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබන්න. පිපිඤ්ඤාවල අඩංගු විටමින් C සහ ජලය අවපැහැය දුරු කරයි.

Dark Circles

• Tea bags තබන්න.

සීතල T bags ඇස් වටා තබන්න. තේවල අඩංගු කැෆේන්වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමගින් රුධිර සංසරණය වේගවත් කරනවා.

Dark Circles

• ෆේෂල් කිරීම.

ෆේෂල් කිරීමේදී ඇස්වටා සම්භාහනය සිදුකරන අතර එය අවපැහැය දුරලීමට හේතුවේ.

Dark Circles

• මේකප් කිරීම.

සමට ගැලපෙන මේකප් තෝරාගන්න. කන්සීලර් සහ ෆවුන්ඩේෂන් භාවිතයෙන් අවපැහැය සැඟවීමට හැකියි.

Dark Circles

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you