Fashion and BeautyLipsticks තලෙළු සමකට ඔබින තොල් ආලේපන

Lipsticks තලෙළු සමකට ඔබින තොල් ආලේපන

-

spot_img

Lipsticks – තලෙළු සමේ (Tan Skin) ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කරන සහ දීප්තිමත් පෙනුමක් ලබාදෙන තොල් ආලේපන වර්ණ කිහිපයක්.

• Nude Colors

Beige, peach සහ ලා දුඹුරු පැහැයන් සාමාන්‍ය ගමන්වලට සහ කාර්යාලයට සුදුසුයි. මෙම වර්ණ ඔබට සරල සුන්දරත්වයක් ලබා දෙනවා.

Lipsticks

 

• Pink

warm pinks – Rose pinks, corals වැනි පැහැයන් දුඹුරු සමට දීප්තියක් එක් කර දෙනවා.
Fuchsia – මෙම වර්ණය සැහැල්ලු පෙනුමක් ලබා දෙනවා.

Lipsticks

• Red

Warm Reds – Tomato Red, coral red, poppy red වැනි පැහැයන් දුඹුරු සමට දීප්තියක් එක් කරනවා.
Cool Reds – Cherry Red, Burgundy Red වැනි වර්ණ ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

Lipsticks

• Brown

Chocolate Brown, Copper Brown වැනි පැහැයන් සාමාන්‍ය ගමනට සුදුසුයි.

Lipsticks

• Orange & Golds – උණුසුම් දිනවලට ගැලපෙන පැහැයන්. දිවා උත්සව අවස්ථාවන්ටද කදිමයි.

Lipsticks

 

Latest news

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...
- Advertisement -spot_img

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you