More
    Fashion and BeautySkin Care නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක්

    Skin Care නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක්

    -

    spot_img

    Skin Care – බාහිරෙන් පැමිණෙන විෂබීජ සහ උපද්‍රවවලින් ඔබේ සිරුර ආරක්ෂා කරන්නේ සම මගිනි. එබැවින් සමේ නිරෝගීබව අත්‍යවශ්‍යම දෙයක් වනවා. එමෙන්ම නිරෝගී සමක් ඔබට සුන්දර පෙනුමක් ලබාදෙනවා. නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් තිබෙනවා.

    • හිරු එළියෙන් ආරක්ෂා වීම.
    ශ්‍රී ලංකාව වැනි රටකදී අපිව නිරතුරුවම හිරු එළියට නිරාවරණය වන අතර ඒ හේතුවෙන් වෙන බලපෑම් අධිකයි. අහිතකර හිරු කිරණ මගින් සමේ පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්. හිරු එළියෙන් ආරක්ෂා වීමට නම්,

    Skin Care

    1. Sunscreen එකක් භාවිතා කරන්න.
    එළිමහනට යාමේදී SPF අගය 30 ට වැඩි sunscreen එකක් ආලේප කරන්න. ඔබ වැඩිවේලාවක් එළිමහනේ ගතකරනවානම් පැය දෙකකට වරක්වත් sunscreen ආලේප කරන්න. එමෙන්ම උදේ 10 ත් සවස 4 ත් අතර කාලයේ දී හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න .

    Skin Care

    2. දුම්පානයෙන් වළකින්න.
    දුම්පානය සම වියපත්වීම ඉක්මන් කරවන අතර, සමේ නම්‍යතාවය ඇති කරන කොලැජන් සහ ඉලාස්ටීන් තන්තු වලට හානි කරනවා. මෙමගින් සම රැළි වැටීමට පටන් ගන්නවා.

    Skin Care

    3. සම සුරකින්න
    ස්නානය කරන කාලය සීමා කරන්න. උණුසුම් ජලය භාවිතා කරන්න එපා. සැර සබන් භාවිතයද සමට අහිතකරයි. ශේව් කිරීමෙන් පසුව ලෝෂන් එකක් හෝ ජෙල් වර්ගයක් ආලේප කරන්න. තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එමෙන්ම සම තදින් පිසදැමීම සිදු කරන්න එපා.

    Skin Care

    4. පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න.
    පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග හැකිතාක් ආහාරයට ගන්න. ක්ෂණික ආහාර, පැණි බීම, සීනි භාවිතයෙන් ඈත් වෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

    Skin Care

    5. මනස සන්සුන්ව තබාගන්න.
    * ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
    * ව්‍යායාම සිදු කරන්න.
    * භාවනාව/ යෝගා අභ්‍යාස පුරුදු වෙන්න.
    * විනෝදාංශයකට සිත යොමු කරන්න.

    Skin Care

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    Keheliya ඇතුළු පවුලේ සාමාජිකයින්ටඅධිචෝදනා භාරදෙයි

    Keheliya - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට...

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...
    - Advertisement -spot_img

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    Lilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

    Lilo And Stitch - මිනිස්සු, සත්තු විතරක් නෙමේ පිටසක්වළ ජීවීන් හෝ වේවා මේ ඕනෑම අයෙක් ආදරේ ලබන්න කැමතියි. ජීවය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page