FoodChocolate Pudding පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසක්

Chocolate Pudding පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසක්

-

spot_img
Chocolate Pudding යනු පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසකි.

chocolate-pudding

අවශ්‍ය ද්‍රව්‍ය
• කජු
• රට ඉඳි
• කොකෝවා පවුඩර්
• ලුණු
• වැනිලා බිංදු කිහිපයක්
• චොක්ලට් ( ඩාක් චොක්ලට් හෝ ඔබ කැමති ඕනෑම චොක්ලට් වර්ගයක් )
• වතුර
සාදන ක්‍රමය
කජු හොඳින් පොඟවා ගන්න.පිළිවෙලින් පොඟවා ගත් කජු,රට ඉඳි,කොකෝවා පවුඩර්,ලුණු,වැනිලා සහ චොක්ලට් එක් කර බ්ලෙන්ඩර් කරගන්න.වතුර එක් කරගනිමින් කජු කැබලි ඉතිරි නොවන ලෙස සහ ක්‍රීම් ගතිය ඇතිවෙනතුරු හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.ඉන්පසුව මිශ්‍රණය බඳුන්වලට දමා පැය 3 ක් පමණ ශීතකරණයේ තබන්න.ක්‍රීම් (Coconut cream) සහ චොක්ලට් කැබලි භාවිතයෙන් සරසා ගන්න.කැමති නම් චොක්ලට් සෝස්,යෝගට්,බෙරි,කෙසෙල් යනාදියෙන් අලංකාර කර ගත හැකියි.

Latest news

ආණ්ඩුවේ ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ආණ්ඩුවේ ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත....

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you