More
    spot_img
    FoodGarlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

    Garlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

    -

    spot_img

    Garlic Noodles – ආසියානු ක්‍රමයට සැකසූ මෙම නුඩ්ල්ස් එක පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයකි. ස්පැගටි, රාමෙන්, සහල් නූඩ්ල්ස් වැනි ඔබ කැමති ඕනෑම නූඩ්ලස් වර්ගයකින් මෙය සකසා ගැනීමට පුළුවන. 

    garlic-noodles-

    garlic-noodles-ingredients

    අවශ්‍ය ද්‍රව්‍ය

    • නූඩ්ල්ස්
    • සුදුළූණු
    • ලූණු කොළ
    • සෝයා සෝස්
    • පොල් තෙල්
    සාදන ක්‍රමය
    නූඩ්ලස් තම්බා ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් එක්කොට සුදුළූණු සහ ළූණු කොළ මිනිත්තු දෙකක් පමණ බැදගන්න. ඉන්පසු නූඩ්ල්ස් එකතු කරන්න. සෝයා සෝස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. පිළිගැන්වීමේදී අවශ්‍යනම් තල ඇට සහ චීස් එක් කිරීමට (සැරසීමට) හැකියි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Mahindananda Aluthgamage මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

    Mahindananda Aluthgamage - කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට පිළිවෙලින් වසර...

    A shooting පානදුර වෙඩි තැබීමක්

    A shooting - අද (29) උදෑසන දහයට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

    On strike තැපෑලත් ඊයේ රෑ 12 සිටම වැඩවර්ජනයේ

    On strike -  තැපැල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එය හෙට දිනය...

    Artificial intelligence කෘතීම බුද්ධිය මිනිස් අණට අකීකරු වෙයි

    Artificial intelligence - ChatGPT හි නවතම කෘතිම බුද්ධි ආකෘතිය වන o3 මිනිස් උපදෙස්වලට අකීකරු වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා...
    - Advertisement -spot_img

    A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

    A big explosion  - නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව...

    Britney Spears සුපිරි පොප් තරුව ගුවන් යානයක් තුළ සිගරට් බීලා

    Britney Spears සුප්‍රකට පොප් ගායන තරුව ගුවන් යානයක් තුළ සිගරට් එකක් පානය කළ බවට වාර්තා වෙනවා. ලොස් ඇන්ජලීස් බලා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page