Fashion and BeautySummer Fashion උණුසුම් කාලයට ඔබින විලාසිතා

Summer Fashion උණුසුම් කාලයට ඔබින විලාසිතා

-

spot_img

Summer Fashion – උණුසුම් කාලය එළඹීමත් සමගින් එයට ඔබින විලාසිතා රැසක් කරළියට පැමිණ තිබේ. ඒ සඳහා 2025 වසරේ නවතම ප්‍රවණතාවය වී ඇත්තේ Pastel Colors. උණුසුම් කාලයට පිපෙන මල්වල වර්ණ රැගත් එවන් විලාසිතා කිහිපයකි මේ.

• Pistachio Gelato
රෝමාන්තික හැඟීම් සිතේ ඇති කරවන්නට මේ සුදුමැලි කොළ පැහැයට හැකියාවක් තිබෙනවා. 

Pistachio Gelato

• Cotton Candy Pink
බැලේ නර්තනවලදී භාවිතා කරන මෙම රෝස පැහැය මෘදු හැඟීම් උපදවන්නට සමත් වර්ණයක්.

Cotton Candy Pink

• Butter Yellow
මෙම මෘදු කහ පැහැය කාමුකත්වය සහ මෘදු බව සිහිපත් කරනවා.

Butter Yellow

• Lavender Shortbread
ලිලැක් මලේ පැහැය ආකර්ෂණය, සුවපහසුව සහ සැනසිලිදායක බවක් දනවනවා.

Lavender Shortbread

• Frozen Blueberry
මේ සුදුමැලි නිල් පැහැය ස්වභාවිකත්වයට බොහෝ සමීප පැහැයක්.

Frozen Blueberry

 

Elle Magazine ඇසුරිනි –

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you