Fashion and BeautyShort Shorts හොලිවුඩයේ ජනප්‍රියම කෙටි - කොට කලිසම් විලාසිතාව

Short Shorts හොලිවුඩයේ ජනප්‍රියම කෙටි – කොට කලිසම් විලාසිතාව

-

spot_img

Short Shorts – Star Trek සහ Wonder Woman වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනු කීර්තිමත් හොලිවුඩ් නළුවෙකු වූ Chris Pine මේ දිනවල කතාබහට ලක්ව ඇත්තේ ඔහු විසින් කරනු ලැබූ එක් විලාසිතාවක් හේතුවෙනි. එම විලාසිතාව වන්නේ short – shorts නම් සරල – සැහැල්ලු විදි ඇඳුමකි. එම ඇඳුමෙන් ඔහු විදියක ගමන් කිරීම මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයක් දිනාගෙන තිබේ. සමාජයේ කතිකාවත් මායිම් නොකොට තමන්ට ගැලපෙන විලාසිතාවන් පාවිච්චි කරනා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ ක්‍රිස්ගේ තවත් විලාසිතා කිහිපයක් ගැන සටහනකි මේ.

Short ShortsShort Shorts

Tiny Short Shorts: 43 හැවිරිදි ඔහු පසුගිය සිකුරාදා, ලොස් ඇන්ජලීස්හිදී ඉතා කුඩා කෙටි කොට කලිසමක් ඇඳගෙන, ඔහුගේ කලවා නිරාවරණය කරමින් ගමන් කරනු දක්නට ලැබිණි. ඔහු ඒවා දීප්තිමත් කහ පැහැති hoodie යක් සමඟ නොසැළකිලිමත් ලෙස යුගල කර තිබුණේය.

“Big Boy” Tank: ඔක්තෝම්බර් මාසයේදී, ඔහු කළු පැහැති කොට කලිසමකට උඩින් “බිග් බෝයි” උඩුකය ඇඳුමකින් සැරසී, බේස්බෝල් තොප්පියක් පැළඳ උදෑසන නැටුම් පන්තියකට ගියේය.

Sweater Weather: දේදුනු ඉරි සහිත කාඩිගන්, කෙටි කොට කලිසමකට කළු ලෙගිං එකක් හැඳ නොකැපු රැවුල සහිත පෙනුම ඔහුගේ ආකර්ෂණිය බව වඩාත් ඔප් නැංවිය.

Short ShortsShort Shorts

Boat Day Out: අගෝස්තු මාසයේ ගිම්හානයේදී ඉතාලියේ Sardinia යාත්‍රා ජීවිතය භුක්ති විඳිමින්, ඔහු කදිම කෙටි teal එකකින් සැරසී බාච්චු තොප්පියක් පැළඳ සිටියේය.

“Pyjama” Outing: මාර්තු මාසයේදී, ක්‍රිස් සැහැල්ලුවෙන් ලා දුඹුරු සේද පිජාමා කට්ටලයකින් සැරසී වීදිවල ඇවිද ගියේය.

Short ShortsShort Shorts

ක්‍රිස් ඔහුගේ නව චිත්‍රපටය වන Dungeons and Dragons, Honor with Thieves 4 ප්‍රචාරණය කරන අතරතුර Jimmy Kimmel Live in LA හි දර්ශනයක් රූගත කිරීමට යන අතරමගදී unbuttoned කමිසය සහ කලිසම් කොම්බෝ පැළඳ සිටියේය. සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රවෘත්ති ඔහු යාන්තමට අඳින කොට කලිසම් ගැන විමසූ විට, “ඒකට කෙටි-කොට කලිසම් කියලා කියනවා නේද? ඉතිං එය කෙටි විය යුතුයි.” යනුවෙන් පවසා තිබිණි.

-අන්තර්ජාලය ඇසුරිනි-

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you