Foodරස්නෙ දවස්වලට කූල් බීමක්

රස්නෙ දවස්වලට කූල් බීමක්

-

spot_img

රස්නෙ දවස්වලට කූල් බීමක් – Passion Fruit Mojito

රස්නෙ දවස්වලට ගැළපෙනම දෙයක් තමයි Passion Fruit Mojito. මේක ඔයාලට මිනිත්තු 5 කින් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ලංකාවට එන සංචාරකයින් අතරෙත් tropical passion fruit mojito වලට ලොකු කැමැත්තක් තියෙනවා. රස්නෙ දවසට ඔයාව කූල් කරන රසම රස passion fruit mojito එකක් හදාගන්න හැටි බලමු. 

Passion Fruit Mojito

අවශ්‍ය ද්‍රව්‍ය (එක වීදුරුවක් සඳහා)

• පැෂන් ගෙඩියක යුෂ (පැෂන් ඇට ඉවත් කරගෙන පෙරා ගන්න)

• මින්ට් කොළ 6 – 8 ක් Passion Fruit Mojito

• දෙහි ගෙඩියක යුෂ

• ෂුගර් සිරප් මේස හැඳි 02 ක්

• සෝඩා / ස්ප්‍රයිට් මේස හැඳි 4 – 5 ක්

• අයිස් කැට

• වයිට් රම් මේස හැඳි 4 ක් ( අවශ්‍ය නම් )

සාදන ආකාරය

• mojito එක හදන වීදුරුව අරගෙන ඒකට මින්ට් කොළ ටික දාලා විනාඩි දහයක් විතර කොළ ටික පොඩි කර ගන්න. මෙහෙම කරාම මින්ට් සුවඳ හොඳට දැනෙනවා. (කොළටික සම්පූර්ණයෙන් ඉරන්න එපා.)

Passion Fruit Mojito

• ඊළඟට වයිට් රම්, දෙහි යුෂ සහ පැෂන් ෆෘට් වීදුරුවට එකතු කරන්න. ඊට පස්සෙ වීදුරුවෙන් බාගයක් පිරෙන්න අයිස් කැට එකතු කරලා හොඳට කවලම් කර ගන්න. ඉන් පසු ෂුගර් සිරප් එකතු කරන්න. දැන් සෝඩා එකතු කරලා මිශ්‍ර කරන්න. මින්ට් කොළ කිහිපයකින් mojito එක ලස්සනට සරසා ගන්න. Enjoy your Passion Fruit Mojito!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරු වෙනවා ඉන්ධන සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යෑමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදීමේ...

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික...

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...
- Advertisement -spot_img

ආණ්ඩුවේ අල්ලන සෙල්ලම්

ආණ්ඩුවේ අල්ලන සෙල්ලම් ඩිවයිස් සමඟ දීග නොගිය ළමා කාලයක් තිබූ ඕනෑම අයකු "අල්ලන සෙල්ලම්" නැමැති විනෝදජනක ක්‍රීඩාවේ යෙදී ඇතැයි විශ්වාස...

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you