FoodSouth Indian Fish Curry රසවත් මාළු කරියක් හදාගමු

South Indian Fish Curry රසවත් මාළු කරියක් හදාගමු

-

spot_img

South Indian Fish Curry – මෙම මාළු කරි එක දකුණු ඉන්දියාවට ආවේණික මෙන්ම ජනප්‍රිය කෑමක්. විනාඩි හතලිහකින් පමණ සකසා ගත හැකි මෙය බත්, රොටි, නාන් සමග කෑමට ගත හැකියි.

South Indian Fish Curry

අවශ්‍ය ද්‍රව්‍ය

South Indian Fish Curry

• මාළු ග්‍රෑම් 700g (සුදු පැහැ මාළු)
• ලුණු
• රතු ළූණු
• ඉඟුරු
• සුදුළූණු
• කරාබුනැටි
• අමු මිරිස්
• එළවළු තෙල් (මේස හැඳි 1)
• තක්කාලි සෝස් (300g)
• මිරිස් කුඩු (මේස හැඳි 1)
• කහකුඩු ස්වල්පයක්
• පොල්කිරි
• සියඹලා
• පොල් තෙල් ස්වල්පයක්
• අබ
• ලූණු කොළ 4 ක් 5 ක්
• කරපිංචා

 

සාදන ආකාරය

South Indian Fish Curry

මාළු හොඳින් සෝදා කපාගෙන ලුණු මිශ්‍ර කරගන්න(සීසන් කිරීමට). රතුළූණු, ඉඟුරු, සුදුළූණු සහ අමුමිරිස් බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදාගන්න. බඳුනක් ලිප තබා එයට එළවළු තෙල් එක්කොට පේස්ට් එක විනාඩියක් පමණ බැදගන්න. ඉන්පසු මිරිස් කුඩු සහ කහ ස්වල්පයක් මිශ්‍ර කරන්න. මෙයටම තක්කාලි සෝස් එක්කර මිනිත්තු කිහිපයක් පිසගන්න. මිශ්‍රණයට පොල් කිරි එකතු කරන්න. පේස්ට් එක, තක්කාලි සෝස් සහ පොල් කිරි ඇතුළත් මිශ්‍රණය හොඳින් කළවම් කරගනිමින් ක්‍රීම් ගතියක් එනතුරු පිසගන්න. ඉන්පසු සියඹලා එක් කරගන්න. අවසානයේ මාළු එක් කර මද ගින්නේ විනාඩි 7 – 10 ක් පමණ පිසගන්න. බැදගත් අබ, කරපිංචා සහ ළූණු කොළ, මාළු කරිය මත ඉස පිළිගන්වන්න.

 

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you