Fashion and BeautyChristmas nail art නත්තලට ගෙදරදීම

Christmas nail art නත්තලට ගෙදරදීම

-

spot_img

Christmas nail art නත්තලට ගෙදරදීම

නත්තල් කාලෙට කරන්න පුළුවන් simple, ලස්සන nail art ideas කිහිපයක් මේ. මේකට ඔයාට සැලොන් යන්න ඕනෙ නැහැ. Red, green, white, gold වගේ nail polishes වලින් ගෙදරදීම කරගන්න පුළුවන්.

• Candy cane stripes

නියපොත්තෙ හරහට red & white colors වලින් කරන මේ nail art එක හරිම ලේසියෙන් කරන්න පුළුවන්.

Christmas nail art

•Holly & berries

කුඩා dots විදිහට රතුපාටින් berry ගෙඩි සහ කොළ පාටින් holly leaves ඇඳගන්න. මේ nail art එක හරි අපූරු christmas vibe එකක් ගේනවා.

Christmas nail art

•Christmas tree nails

Christmas tree එකක හැඩයට පුංචි කොළ පාට ත්‍රිකෝණයක්. කැමතිනම් gold color එකෙන් හැඩ කරගන්නත් පුළුවන්. මේක simple වගේම cute!

Christmas nail art

 

•Glitter gold accent

මේකට නම් art එකක් නැතිවුනත් කමක් නෑ. gold color එක festive vibe එකක් දෙන color එකක්.

Christmas nail art

•Snawflakes simple

නත්තල් සීතල මතක් කරවන snawflakes design වෙනස්ම ලස්සනක් ගෙනත් දෙනවා. white color එකෙන් නියපොත්ත මත සරලවම හෝ red, green nailpolish වලින් color කරලා තියෙන nails වල design කරගන්න පුළුවන්.

Christmas nail art

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you