More
    Fashion and Beautyවැලන්ටයින් විලාසිතා

    වැලන්ටයින් විලාසිතා

    -

    spot_img

    වැලන්ටයින් විලාසිතා – Valentine fashion

    පෙබරවාරි කියන්නෙ පෙම්වතුන්ගෙ මාසය. ඒකට හේතුව වැලන්ටයින් ඩේ එක එහෙම නැත්තම් පෙම්වතුන්ගෙ දිනය පෙබරවාරියේ යෙදී තිබීම. ආදරවන්තයන්ට උදාවන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් වුණත්, පුංචි පුංචි සැමරීම්, තෑගි, විශේෂත්වයක් තිබීම ආදරේ අලුත් කරනව වගේම හරිම ලස්සන මතක ජීවිතේට එකතු කරනවා. එදාට මතක හිටින ලස්සන ඇඳුමකින් සැරසුනොත් ඒ මතකය වඩාත් සුන්දර කරගන්න පුළුවන්. වැලන්ටයින් දිනයෙ සුවිශේෂීම වර්ණය වෙන්නෙ රතු පාට. මේ ඔබේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන සුන්දර වගේම සරල Valentine’s Day Fashion Ideas කිහිපයක්.

    • Red or Pink Dress

    රතුපාට කියන්නෙ වැලන්ටයින් දිනයට නැතුවම බැරි පාටක්. රතු කියන්නෙ ආදරේ පාට. ඒ වගේම ගැහැණු ළමයෙක්ට ගැලපෙනම පාටක් තමයි රෝස කියන්නෙත්. මේ පාට දෙකම ඔබට අපූරු ගැහැණුකමක් ගෙනත් දෙනවා. cherry red, blush pink වගේ පාට වඩාත් සුන්දරයි. රතුපාට ගවුමකට ඔබට සුදු පැහැ සැහැල්ලු සපත්තු දෙකක් use කරන්න පුළුවන්. Simple jewelry සහ පුංචි side bag එකක් හොඳටම ඇති. romantic look එකක් ලේසියෙන්ම.

    Valentine fashion

    • Satin Skirt and Fitted Top

    champagne, pastel pink, lavender, deep red වගේ වර්ණවල satin skirt එකක් එක්ක Top එකක් ඔබේ සුන්දරත්වය වැඩි කරනවා. ribbed top, crop top, off-shoulder blouse වගේ කැමති විදිහෙ top එකක් එක්ක skirt එක match කරගන්න. ඒ වගේම sandals, flat shoes තමයි මේ fashion එකට ගැලපෙන්නෙ.

    Valentine fashion

    •Jeans and Pretty Top

    සුවපහසුව ගැන වැඩිපුර හිතන ගැහැණු ළමයෙක්ට වැලන්ටයින් එකට හොඳම ෆැෂන් එක තමයි මේ. High-waisted jeans, wide-leg denim මේ කැමති විදිහක් එක්ක lace blouses, heart-print tops, puff-sleeve shirts වගේ උඩු ඇඳුම් ගැලපෙනවා. පුංචි handbag එකක් තමයි මේ fashion එකට ලස්සනම.

    Valentine fashion

    • Jumpsuit or Romper

    මේ fashion එකට ඔයාට දඟකාර, cute look එකක් ගෙනත් දෙන්න පුළුවන්. simple jewelry & simple makeup එකක් දාන්න.

    Valentine fashion

    • Oversized Shirt and Shorts

    ඩෙනිම් ශෝට් එකකට Oversized Shirt එකක් ඔයාට වෙනස්ම look එකක් ගෙනත් දෙනවා. White, pastel, printed වගේ shirt එකක් තෝරගන්න.

    Valentine fashion

    මේ fashion වල සුන්දරත්වය වැඩි කරන්න jewelry ත් බලපානවා.simple වෙන්න. ඔයාට පුලුවන් heart-shaped earrings, layered necklaces, slim bracelets use කරන්න. එදාට ලොකු handbag අවශ්‍යත් නැහැ. කොණ්ඩෙ simple හදන්න. Makeup ගොඩක් වුවමනාත් නැහැ. BB cream, soft pink blush, nude / glossy lipsticks romantic look එකක් ගෙනත් දෙනවා. වැදගත්ම දේ ඒ දවස ආදරයෙන් සහ සතුටින් celebrate කරන එක.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 28

    රත් දෝතළු - 28 නිර්මාණි පිළිතුරක් දෙන තුරු මා බලා සිටියේ කුහුල් සිතිනි. "සංජු අද අපිව ඩිනර් එකකට එක්ක යනවා..." ඈ එසේ...

    මිහිදන් කළ රහස් සදාකාලික නැත

    මිහිදන් කළ රහස් සදාකාලික නැත - ධර්මයුද්ධය 2 පසුගිය ජනවාරි මාසයේ ධර්මයුද්ධය 2 චිත්‍රපටිය තිරගත වුණේ 2017 වසරේ නිකුත් වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page