More
    Foodගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

    ගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

    -

    spot_img

    ගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

    බූන්දි කියන්නේ හරිම රසවත් කැවිලි වර්ගයක්. පිරිසිඳුව රසට ගෙදරදීම බූන්දි හදන හැටි බලමු.

    • අවශ්‍ය ද්‍රව්‍ය (බූන්දි මිශ්‍රණයට) how to make Bundi

    පාන් පිටි 150g
    බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
    වැනිලා බිංදු කිහිපයක්
    රතු පාට ෆුඩ් කලරින්
    ලුණු ස්වල්පයක්
    වතුර

    • පැණි මිශ්‍රණයට 

     

     

    සීනි 400g
    වතුර කෝප්ප 1/2
    දෙහි යුෂ තේ හැඳි 02
    බැදීමට පොල්තෙල්
    පයිපින් බෑග් එකක්

    how to make Bundi

    • සාදන ආකාරය

    බඳුනකට පාන් පිටි, ලුනු, බේකින් පවුඩර් දමා වතුර ටික ටික එකතු කරමින් මිශ්‍ර කරගන්න. වැගිරෙන ගාණට තරමක් ඝනකමට කැටි නොවෙන විදිහට මිශ්‍රණය හදා ගන්න. දැන් වැනිලා සහ කලරින් එකතු කරන්න. මිශ්‍රණය පසෙකින් තබා බඳුනකට සීනි සහ වතුර එක්කර මද ගින්නේ තබා පැණි ටික හදා ගන්න. පැණි උණුවී බුබුළු දමනවිට දෙහි යුෂ එකතු කරන කරන්න. හොඳින් උණු වූ පසු ලිපෙන් ඉවත් කරගන්න. මීළඟට බූන්දි මිශ්‍රණය පයිපින් බෑග් එකට දමා තෙල් රත්වෙන්නට හැර එයට ඔබට අවශ්‍ය ප්‍රමාණවලින් බූන්දි ටික වත්කර ගන්න. මිනිත්තු දෙකක් පමණ බැද ගෙන ලිපෙන් ඉවත් කරන්න. ඉන්පසු බූන්දි ටික පැණි එකට දමා පැණි මිශ්‍ර කරගන්න.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page