Foodමේ දවස්වල ජනප්‍රිය කැරමල් පුඩින්

මේ දවස්වල ජනප්‍රිය කැරමල් පුඩින්

-

spot_img

මේ දවස්වල ජනප්‍රිය කැරමල් පුඩින් – Caramel pudding

කැරමල් පුඩින් මේ දවස්වල හරිම ජනප්‍රිය කෑමක්. Ingredients කිහිපයකින් රයිස් කුකර් එකේ ලේසියෙන්ම රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න පුළුවන්. 

Caramel pudding

• අවශ්‍ය ද්‍රව්‍ය Caramel pudding

කිරි 400 ml
වතුර කප් 1 1/2ක්
බිත්තර 8ක් ( බීට් කරගන්න)
වැනිලා තේ හැඳි 1
සීනි 100g
කැරමල් හැදීමට වතුර 50ml

Caramel pudding• සාදන ආකාරය

සීනි සහ වතුර 50ml උණු කරගෙන කැරමල් එක හදාගන්න. කැරමල් මිශ්‍රණය මෝල්ඩ් එකක ඇතුළත හොඳින් තවරා නිවෙන්න තියන්න. භාජනයකට කිරි, වතුර, බිත්තර සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ මිශ්‍රණය මෝල්ඩ් එකට වත්කර හොඳින් වසා මිනිත්තු 35ක් රයිස් කුකරයේ තම්බා ගන්න.
සිසිල් වුණාට පස්සෙ මිශ්‍රණය මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. මීළඟට කැරමල් කොටස උඩට හිටින විදිහට භාජනයකට දමා ගන්න. ශීතකරණයේ මිනිත්තු 40 ක් තබා රස විඳින්න.

 

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you