More
    spot_img
    FoodSpicy Mutton Curry - රසට සැරට එළුමස් කරියක් හදමු

    Spicy Mutton Curry – රසට සැරට එළුමස් කරියක් හදමු

    -

    spot_img
    • අවශ්‍ය ද්‍රව්‍ය:කැලි කපා ගත් එළුමස් 500g
      චොප් කර ගත් ඉගුරු, සුදුලුණු
      බී ලුණු ගෙඩියක් පොඩියට කපා ගත්
      කරාබු නැටි,කරදමුංගු, කුරුදුපොත්තක්
      කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු
      පොල් තෙල් අවශ්‍ය තරමට
      සේර
      අමු මිරිස් කරල් 4-5 ක්
      තක්කාලි ගෙඩි 02ක්
      රමිපේ, කරපිංචා
      ලුණු
      මුදවපු කිරි( කැමති නම්)

    සදා ගන්නා ආකාරය:

    ♨ පලමුව එළු මස්ටික සෝදා භාජනයකට දමා එයට මිරිස් කුඩු ටිකක්, බැදපු තුනපහ, කහකුඩු, ගමිමිරිස්, ලුනු, මුදවපු කිරි, මේ සියල්ල එකට දමා හොදට කලවම් කරන්න.

    ♨ ඉන්පසු ප්‍රෙෂර් කුකර් එක හෝ  ගැඹුරු ගැබුරු භාජනයක් ලිපේ තියලා  ඒකට තෙල් ස්වල්පයක් දමා  මුලින්ම ඉගුරු සුදු ලුණු එක්කරමින්  පොඩ්ඩක් තෙම්පරාදු කරන්න . දැන් තලාගත් කරාබු නැටි, කරදමුංගු, බී ලූණු, සේර, රම්පේ, කරපිංචා, අමුමිරිස්  දමා හොදට තෙම්පරාදු කර ගන්න. දැන් තක්කාලි එකතු කරන්න. දැන් මේකටම මිරිස් කුඩු ටිකක් එකතු කරන්න.

    ♨ මේ සියල්ල  හොදින් කලවම් කර එයට කලින් පහේ අතගාපු එළුමස් ටික දාගෙන හොදින් කලවම් කරන්න. සුළු වේලාවක් තෙම්පරාදු වෙන්න දීලා වතුර ටිකකුත් එකතු කර පිස ගන්න. (කැමති නම් අර්තාපල් අල එකතු කරන්න  පුලුවන්) විසිල් 3 ක් යනකන් තැම්බෙන්න තියන්න ප්‍රෙෂර් කුකර් එකේ. (බත් එක්ක, රොටි, ඉදිආප්ප, උණු උණු රෝස්ට් පාන් මේ ඕනේ එකක් එක්ක මරු.)

    Latest news

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    At Bandaranaike Airport තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

    At Bandaranaike Airport - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්...

    Warrant issued – මහින්දානන්දට වරෙන්තු

    Warrant issued - හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක්...
    - Advertisement -spot_img

    NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    NPP - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන්...

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes - පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page