Mango Lassi – ගොඩාක් ඉන්දියාවේ තමයි මේ බීම ජනප්‍රිය. ඇග උෂ්ණ අයට මේ ලැසී ගොඩාක් හොදයි. වැඩි වැඩ නෑ. ඉක්මණට හදාගන්න පුලුවන්. මේ දවස්වල අඹ වාරෙත් නිසා හදලා බලන්න.
මුදවපු කිරි හෝ යෝගට් 1
ඉදුණු අඹ ගෙඩියක්
සීනී ( අවශ්‍ය පමණ )
ෆ්‍රෙෂ් මිල්ක් හෝ වතුර
අයිස් කියුබ්ස්
බෙලෙන්ඩර් ජාර් එකට කපාගත් අඹ ටික, සීනී, අයිස් කියුබ්ස්, ෆ්‍රෙෂ් මිල්ක්, යෝගට් එක මේ ඔක්කොම දාල බ්ලෙන්ඩ් කරා බිව්ව. හරිම සිම්පල්. මම හැදුවේ යෝගට් එකක් දාල. ඒ වගෙම කරදමුංගු කුඩු චුට්ටක් ඇඩ් කරන්නත් පුලුවන් කැමති නම්.