FoodVatalappan රසම රස අතුරුපසක්

Vatalappan රසම රස අතුරුපසක්

-

spot_img

Vatalappan – ලොකු කුඩා කවුරුත් කැමති රසම රස අතුරුපසක් තමයි වටලප්පන් කියන්නෙ. පහසුවෙන්ම වටලප්පන් එකක් හදා ගන්න හැටි බලමු. 

Vatalappan

අවශ්‍ය දුව්‍ය 

Vatalappan

• හකුරු 750g ( කුඩාවට කපාගන්න)
• පොල්කිරි (මිටිකිරි) 250 ml
• බිත්තර 10
• කජු ස්වල්පයක්
• සාදික්‌කා කුඩු මේස හැඳි 1
• වතුර 400Ml

 

සාදන ක්‍රමය

භාජනයක්‌ ලිප තබා වතුර සහ හකුරු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන මිටිකිරි එකතු කර නිවෙන්න හරින්න. වෙනම බඳුනකට බිත්තර ටික ගසාගෙන හකුරු එක්ක නැවත මිශ්‍ර කරන්න. මිශ්‍රකර ගත් හකුරු මිශ්‍රණය පෙරාගන්න. එයට සාදික්‌කා එකතුකර තැටියකට අතුරා ගන්න. බඳුනකට වතුර 1/4 ක්‌ පුරවා වටලප්පන් තැටිය එයට දමා ඩබල් බොයිල් ක්‍රමයට හුමාලයෙන් තම්බාගන්න .

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you