More
    FoodMango Lassi රස්නෙ කාලෙට කියාපු බීමක්

    Mango Lassi රස්නෙ කාලෙට කියාපු බීමක්

    -

    spot_img

    Mango Lassi ඉන්දියාවේ ජනප්‍රිය පානයක්. මෙය උණුසුම් දිනවලට සිසිල් සහ ප්‍රබෝධමත් බවක් ගෙන දෙන සෞඛ්‍ය සම්පන්න පානයක් වන අතර විනාඩි දහයක් වැනි කාලයකදී නිවසේදීම පහසුවෙන් සකසා ගන්නත් පුළුවන්. 

    Mango Lassi

    අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා) Mango Lassi

    • හොඳින් ඉදුණු අඹ කෝප්ප 1 (කැබලි කපා ගන්න)
    • යෝගට් 1
    • කිරි කෝප්ප භාගයක්
    • මී පැණි / සීනි තේ හැඳි 4
    • එනසාල් කුඩු ස්වල්පයක්
    • අයිස් කැට

    සාදන අන්දම

    අඹ, යෝගට්, කිරි, මීපැණි සහ එනසාල් බ්ලෙන්ඩරයට දමා විනාඩි 2 ක් බ්ලෙන්ඩර් කරගන්න. මිශ්‍රණය වීදුරුවලට දමා අයිස් කැට එක් කරන්න.( කැමතිනම් බ්ලෙන්ඩර් කරන විට අයිස් කැට එක්කරන්නත් පුළුවන්) ඉන්පසු, එනසාල් කුඩු ඉස පිළිගන්වන්න.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page