FoodEgg Fried Rice විනාඩි විස්සකින් රයිස් එකක්

Egg Fried Rice විනාඩි විස්සකින් රයිස් එකක්

-

spot_img

Egg Fried Rice එක මිනිත්තු 20 ක පමණ කාලයකින් පහසුවෙන් සකසා ගත හැකි පෝෂ්‍යදායී ආහාරයක්. උදේ ආහාරයටත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය ( හතර දෙනෙක් සඳහා)

• වතුර කෝප්ප 01
• සෝයා සෝස් මේස හැඳි 01
• ලුණු
• පිසූ බත් කෝප්ප 01
• එළවළු තෙල් මේස හැඳි 01
• සිහින්ව කැපූ ළූණු
• ග්‍රීන්පීස් කෝප්ප බාගයක්
• ගසාගත් බිත්තර 01
• ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය

බඳුනකට වතුර, සෝයාසෝස් සහ ලුණු එක්කර ලිප තබන්න. වතුර උතුරනවිට එයට බත් එකතු කරන්න. බත් එක ලිපෙන් ඉවත්කර විනාඩි පහක් පමණ වසා තබන්න. ග්‍රීන්පීස් සහ ලූණු එළවළු තෙල් යොදා බැදගන්න. එයට ගසාගත් බිත්තරයද එක් කර විනාඩි දෙකක් පමණ බැදගන්න. දැන් එයට බත් එකතු කරන්න. ගම්මිරිස්ද එක් කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you