FoodPineapple Smoothie රස්නෙ කාලෙට කියාපු බීමක්

Pineapple Smoothie රස්නෙ කාලෙට කියාපු බීමක්

-

spot_img

Pineapple Smoothie – අන්නාසි සහ කෙසෙල් මිශ්‍ර කර සකසන මෙම Pineapple Smoothie එක ඉතාමත් රසවත් පානයක්. කුඩා කාලයකින් පහසුවෙන් සැකසිය හැකි මෙය මේ දිනවල පවතින අධික උණුසුම සඳහා ගැළපෙනම පානයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

• පොල්කිරි (ශීත කරන ලද)
• කෙසෙල් (ශීත කරන ලද)
• අන්නාසි (ශීත කරන ලද)
• මී පැණි / මේපල් සිරප්
• වැනිලා බිංදු කිහිපයක්

Pineapple Smoothie

සාදන ක්‍රමය

වට්ටෝරුවේ අනුපිළිවෙළට ඉහත ද්‍රව්‍ය බ්ලෙන්ඩර් කරගන්න. පළමුව පොල්කිරි සහ ඉන්පසුව ශීත කළ පලතුරු එක් කරන්න. මී පැණි සහ වැනිලා බිංදු කිහිපයක් එක් කොට මිශ්‍රණය හොඳින් සුමට වෙන තුරු බ්ලෙන්ඩර් කරගන්න.

Pineapple Smoothie

මෙම Pineapple Smoothie එක කුඩා ළමුන්ට පවා හිතකර සෞඛ්‍ය සම්පන්න පානයකි.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you