තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට සිදුකළ දැනුම්දීම සම්බන්ධව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදුකර ඇත.




