Newsතෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

-

spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට සිදුකළ දැනුම්දීම සම්බන්ධව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදුකර ඇත. 

Dr. Nalinda Jayathissa
කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

එහිදී අමාත්‍යවරයා පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ඉල්ලීමක් කළද ජනතාව මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීමටද රජයට හැකි වූ බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙර සිට විදුලි, ජලය ඉන්ධන සඳහා සිදුකරන සැපයීම්වලදී පිරිවැය ගැලපීමට උපදෙස් ලබා දී ඇති නමුත් රජය විසින් සමස්ත බර ජනතාව මත පටවා නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you