Newsක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

-

spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් උපරිම හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිත අතර 2026/27 මහ කන්නය සඳහා පොහොර මූල්‍ය සහනාධාරය වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 16කි. වී වගාවට අමතරව, කන්න රැස්වීම්වලදී තීරණය කරන සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහාද මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක්...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...
- Advertisement -spot_img

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක්...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you