Newsලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

-

spot_img

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර) ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ඇතුළුව පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිත අතර ඒ සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.

මේ වනවිට ඉන්, ලංසු 31ක් ඉදිරිපත්ව ඇති අතර ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත, එම මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට පැවරීමට අනුමැතිය ලබාදී ඇත. එම මුදලට එකතු කළ අගය මත බදු ඇතුළත් නොවන බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය මෙම යෝජනාව ඉදිරිපත් කළ විටදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක්...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...
- Advertisement -spot_img

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක්...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you