Foodබත් එක රසවත් කරන - බිලිං අච්චාරු

බත් එක රසවත් කරන – බිලිං අච්චාරු

-

spot_img

බත් එක රසවත් කරන – බිලිං අච්චාරු

ලංකාවෙ කොයි කවුරුත් ආසම කෑමක් තමයි බිලිං අච්චාරු කියන්නෙ. බත් එක රසවත් කරන බිලිං අච්චාරුව ගෙදරදීම රසට, කල් තියා ගන්න පුලුවන් විදිහට හදා ගන්නෙ කොහොමද කියල බලමු. මේකට ගොඩක් දේවල් ඕන වෙන්නෙ නැහැ. පහසුවෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන්. 

Billing pickles

• අවශ්‍ය ද්‍රව්‍ය

බිලිං 250g (හොඳින් සෝදා වියළා ගත්)

හාල්මැස්සෝ අවශ්‍ය ප්‍රමාණයට Billing pickles

ලුණු ස්වල්පයක්

විනාකිරි

උම්බලකඩ

අබ කුඩු තේ හැඳි 1

අමු මිරිස් (දිගට කපාගත්) කරල් 7 – 8 ක්

සිහින්ව කපාගත් බී ළූණු ගෙඩියක්

සුදු ළූණු බික් 5-6 ක්

මිරිස් කෑලි (රස අනුව)

පොල් තෙල්

• සාදන ආකාරය

තාච්චියකට පොල්තෙල් දමා බිලිං ටික පාට වෙනස් වෙනතුරු විනාඩියක් විතර බැදගෙන පසෙකින් තබා ගන්න. (ගොඩක් වෙලා බදින්න එපා) ඊළඟට බී ලූණු, අමුමිරිස්, සුදුළූණු, කරපිංචා, හාල්මැස්සන්, උම්බලකඩ වෙන වෙනම බැදගන්න.

Billing pickles

දැන් මැටි ඇතිලියකට විනාකිරි දමා ලිප තියා මදක් රත්කර මිරිස් කෑලි ටික එකතු කරන්න. ඊළඟට බැදගත් බිලිං, හාල්මැස්සන්, උම්බලකඩ, ලූණු, අමු මිරිස්, සුදුලූණු, කරපිංචා, අබ කුඩු එකතු කරන්න. ඉන් පසු රස අනුව ලුණු එකතු කරන්න. කැමතිනම් දෙහි බිංදු කිහිපයක් එකතු කරන්නත් පුළුවන්. බිලිං අච්චාරු එක නිවුණට පස්සෙ වියළි වීදුරු බෝතලයක අසුරා ගන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you