Foodතේ වෙලාවට රස, ගුණ කෑමක් - ඇපල් කේක්

තේ වෙලාවට රස, ගුණ කෑමක් – ඇපල් කේක්

-

spot_img

තේ වෙලාවට රස, ගුණ කෑමක් – Apple Cake

ඇපල් කේක් කියන්නෙ හරිම රස කෑමක්. තේ වෙලාවට, උත්සව අවස්ථාවකට ගැළපෙනම, රස වගේම ගුණෙනුත් ඉහළ ඇපල් කේක් එකක් ගෙදරදීම හදාගන්න විදිහයි මේ. 

Apple Cake

* අවශ්‍ය දේවල්

පිටි 250 g

සීනි 200 g Apple Cake

බිත්තර 3 ක්

ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක්

බටර් 250 g

බේකින් පවුඩර් තේ හැඳි 2

වැනිලා බිංදු කිහිපයක්

ලුණු කුඩු ස්වල්පයක්

ඇපල් ගෙඩි 2ක් ( රතු ඇපල් )

දෙහි යුෂ ටිකක්

* සාදන ආකාරය

ඇපල්වල පොතු ඉවත් කර සිහින්ව පෙති කපා ගන්න. ඊට පස්සෙ ඇපල් පෙති ටික දෙහි යුෂවල දමා පසෙකින් තියන්න. බඳුනකට බටර් සහ සීනි එකතු කර බීට් කරන්න. මෙයට බිත්තර, ලුණු සහ වැනිලා එකතු කරන්න. ඊට පස්සෙ කිරි එකතු කර ක්‍රීම් ගතියට බීට් කර ගන්න. මිශ්‍රණයට පාන් පිටි සහ බේකින් පවුඩර් එකතු කර හොඳට කවලම් කර ගන්න.

Apple Cake

කේක් මිශ්‍රණය දෙකට වෙන් කර ඇපල් පෙති අතුරන්න. ඊට උඩින් අනිත් කේක් තට්ටුවත් හදාගෙන (මිශ්‍රණයේ ඉතුරු ටික) කේක් එකේ උඩ ඇපල් පෙතිවලින් කැමති විදිහට සරසා ගන්න. 170/ 180 C අගයට අවන් එක විනාඩි දහයක් විතර heat කරලා විනාඩි 45 – 50 ක් විතර කේක් එක බේක් කරගන්න. අවන් එකෙන් එළියට අරගෙන කැමති නම් දුඹුරු සීනි ටිකක් ඉස හැඩ කරගන්නත් පුළුවන්

Latest news

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන

ශ්‍රී ලංකා දේපළ වෙළෙඳපළට ජපන් ආයෝජන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සන්නාමයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...
- Advertisement -spot_img

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව

දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව මෙරට පැවැති කර්මාන්ත අතර ලෝහ කර්මාන්තයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර පිත්තල කර්මාන්තයට එහි...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you