Fashion and Beautyදවස පුරාම ලස්සනට ඉන්න හැටි

දවස පුරාම ලස්සනට ඉන්න හැටි

-

spot_img

දවස පුරාම ලස්සනට ඉන්න හැටි

උදේට ලස්සනට දවස පටන් ගන්න විදිහට දවස පුරාම fresh එකේ ඉන්න අපි කවුරුත් කැමතියි. වැඩ රාජකාරි එක්ක තරමක් අපහසු වුණත්, එය හිතන තරම් අපහසු දෙයක් නෙවෙයි. මේ මුළු දවසම ලස්සනට ඉන්න ඕනෙ කරන පුංචි tips ටිකක්. 

Beauty

• උදෙන්ම නාන්න

උදෙන්ම නාන එක දවස පටන් ගන්න හොඳම විදිහක්. එය ඔබව ප්‍රබෝධමත් කරමින් දවසට නැවුම් ආරම්භයක් ලබා දෙනවා.

Beauty

• Deodorant එකක් use කරන්න.

උණුසුම අධික රටක ජීවත්වෙන විට Deodorant එකක් කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. වැඩිවෙලාවක් දහදිය දුඟද අවම කිරීමට හැකි Deodorant එකක් තෝරාගන්න. එමෙන්ම දහදිය අවම කරන සුවපහසු ඇඳුම් අඳින්න.

Beauty

• නිතරම වතුර බොන්න.

වෙහෙස නැති කිරීමට, නිදිමත ගතිය නැති කිරීමට සහ සම නැවුම්ව තබා ගැනීමට වතුර අත්‍යවශ්‍යයි.

Beauty

 

• freshness kit එකක් ළඟ තියාගන්න.

wet tissues, face wash, perfume, body mist, mouthwash වගේ fresh එකේ ඉන්න අත්‍යවශ්‍ය දේවල් පාවිච්චි කරන්න.

Beauty

• වැඩිපුර කන්න එපා.

පිෂ්ටය, තෙල් අධික කෑම වලින් හැකිතරම් ඈත් වෙන්න. මෙවැනි කෑම වලින් නිදිමත, විඩාව ඇතිවෙන්න පුළුවන්. වැඩිපුර එළවලු , පලතුරු කෑමට ගන්න.

Beauty

 

• රාත්‍රියට හොඳ නින්දක් ලබා ගන්න.

රාත්‍රියේ සුවපහසු, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම දවස පුරාම නැවුම්ව සහ ක්‍රියාශීලීව සිටීමට බලපානවා. පැය 6 -8 අතර නින්දක් ලබා ගන්න.

Beauty

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you