NewsRobbery සමාගම් ලොක්කෙකුගේ ලක්ෂ දහයකට විද්ද තරුණිය

Robbery සමාගම් ලොක්කෙකුගේ ලක්ෂ දහයකට විද්ද තරුණිය

-

spot_img

Robbery – පෞද්ගලික ආයතනයක ඉහළ පෙලේ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවා ගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ බවට සැකපිට තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අදාළ විවාහක නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය මෙම පරිපාලන නිලධාරියා හඳුනාගෙන ඇත්තේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බවත් ඉන්පසු ඔහු ඇයව විවාහ කර ගැනීමට තීරණය කර සිය බිරිඳ මගහැර නිතර නිවසට කැඳවාගෙන විත් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබේ. අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිට ඇතැයි කියන සැකකාරිය තවත් තරුණයෙකු සමග එක්ව මෙම පරිපාලන නිලධාරියා නිවසේ නොමැති අවස්ථාවක ඔහුගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ නවීන ලැප්ටොප් පරිගණකයක්, අගල් 55 රූපවාහිනි යන්ත්‍රයක්, වටිනා අත් ඔරලෝසු, විදුලි ස්ත්‍රික්කයක් ඇතුළු මුළුතැන්ගෙයි උපකරණ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටී.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you